අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Share Button

අන්තර්  විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  ඊයේ (13)  පැවති විරෝධතාව අතරතුරදී අත් අඩංගුවට ගත්,  ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මහිල් බණ්ඩාර රක්ෂිත බන්ධනා ගාර ගත කෙරේ.

පොලීසිය  සඳහන් කරන්නේ ඒ අනුව ඔහු  මාර්තු 18 වන දා තෙක් දෙහිදෙණිය රක්ෂිත බන්ධනාගාර ගත කළ බවය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *