ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී හමුදා නිලධාරින්ට හෝ ජනතාවට එරෙහි කිසිදු ක්‍රියාවලියක් සිදුකර නැතැයි විදේශ ඇමති අවධාරණය කරයි

Share Button

රටේ ස්වාධිනත්වය හා ස්වෛරීභාවය තහවුරු කිරීමට 2015 දී පත්වු වත්මන් රජයට හැකිවු බව අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි. ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී හමුදා නිලධාරින්ට හෝ ජනතාවට එරෙහි කිසිදු ක්‍රියාවලියක් සිදුකර නොමැත. පුරවැසියන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම්වලට හානිදායක කිසිවක් යෝජනා කර නොමැත. රට වෙනුවෙන් වගකීම ඉටුකර තිබේ නැතිවී ගොස් තිබු කීර්තිය යලි ලබා ගැනීමට රජයට හැකි විය. පාර්ලිමේන්තුව අද රැස්වු අවස්ථාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නැගු පැනයකට පිලිතුරු ලෙස ඇමතිවරයා මේ බව කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *