‍අල්ලස හා දූෂණය තුරන් කිරීමට ජාතික සැලැස්මක්

Share Button

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික සැලැස්ම මාර්තු 18 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චොදනා විමර්ෂණ කොමිශන් සභාව පවසයි.

එම සැලැස්ම මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යුහය තුළ අල්ලස් නිවාරණය, හර පද්ධතිය දියුණු කිරිම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්තීන් යන ප්‍රධාන සාධක හතර පදනම් කර ගෙන සකසා ඇත .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාගේ හා විපක්ෂ නායකවරයාගේ සහාභාගිත්වයෙන් එහි ප්‍රධාන වැඩසටහන කොළඹ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *