ජලය වැඩිපුර පානය කරන්න

Share Button

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ශරීර උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගැනීමට වැඩිපුර ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාව වෙත දැනුම් දෙයි.

එමෙන්ම උදෑසන 10 ත් දහවල් 2 ත් අතර කාලය තුළ දැඩිව හිරු රැස් පවතින ස්ථාන වල සිටීමෙන් වළකින ලෙසත් එම අංශ වැඩිදුරටත් දන්වා සිටී.

මේ අතර ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පෙන්වා දෙන්නේ 2012 වර්ෂයේ බලපෑ වියළි කාළගුණ තත්වයට සමාන තත්වයක් මේ වසරේ ද පැවතිය හැකි බවය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *