දකුණු පළාතට සහ සබරගමු පළාතට වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්

Share Button

දකුණු පළාතට සහ සබරගමු පළාතට වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

ඒ අනුව දකුණු පළාත් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සහායක සේවා හා තොරතුරු තාක්ෂණ දිසාව බාරව කටයුතු කරන ඩබ්ලිව් .එෆ් .යූ ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

සබරගමුව පළාතේ වැඩබැලීම සඳහා පත් කර ඇත්තේ මධ්‍යම හා ඌව පළාත් භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතා ය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *