චන්දික හතුරුසිංහ අප්‍රිකා එක්දින තරගාවලියෙන් පසු ආපසු සියරට

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා දකුණු අප්‍රිකාවේ දැන් පැවැතවෙන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියෙන් පසුව ආපසු සියරට කැදවයි.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි පන්දුවාර විස්සයි විස්සේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්ටිව් රික්සන් කටයුතු කරනු ඇති බවට තොරතුරු ලැබී තිබේ. කණ්ඩායම් දෙක අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය කේප්ටවුන් හිදි ලබන අගහරුවාදා පැවැත්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *