සමස්ත අධ්‍යාපන පද්ධතියේම අඩුපාඩු සපුරාලිම රජයේ අරමුණ බව අධ්‍යාපන ඇමතිවරයා කියයි

Share Button

සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අඩුපාඩු හදුනාගෙන ඒවාට පිළියම් යෙදීම රජයේ අරමුණ බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

ලගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල්වලට තාක්‍ෂණික උපකරණ පිරිනැමීම නිමිත්තෙන් සිය අමාත්‍යංශයේ අද පැවැති උත්සවයකදී ඇමතිවරයා ඒ බව සදහන් කළේය.

එහිදී පාසල් 143 කට උපකරණ බෙදාදීම සිදුවිය. ලැප්ටොප් පරිගණක . ඡායා පිටපත් යන්ත්‍ර. ෆැක්ස් යන්ත්‍ර. රූපවාහිනි යන්ත්‍ර. ආදිය ඒ අතර විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *