නව ආනයනික වාහන බදු

Share Button

ආනයනික වාහන සදහා අයවැයෙන් ඉහළ නැංවු බද්ද මාර්තු 06 වැනිදාට පෙර ණයවරලිපි විවෘත කර ඇති ගිණුම් හිමියන්ට බල නොපාන බව ඇමති මංගල සමරවීර මහතා කියයි.

එය බලපාන්නේ මාර්තු 06 වැනිදායින් පසුව ණයවර ලිපි විවෘත කරන්නන්ට පමණි.

එංජිම හා කුටි සවිකල චැසි ලෙස ආනයනය කරන වාහන මත අය කළ නිෂ්පාදන බද්ද සහ කිලෝග්‍රූම් දෙදහසට නොවැඩි භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවක් සහිත කුඩා ලොරි රථවල නිෂ්පාදන බද්ද මෙවර අයවැයෙන් අඩු කළ බවද මුදල් ඇමතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *