ඉන්දු පාකිස්තාන විශේෂ සාකච්ඡාවක්

Share Button

ඉන්දු පාකිස්තාන නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී අද පැවැත්වීණි. ෂික් ආගමේ නිර්මාතෘ ගුරුනායක්තුමා වාසය කළ දැනට පාකිස්තානයට අයත් දිස්ත්‍රික්කයක පිහිටි සිද්ධස්ථානය කරා යාමට ඉන්දියාවේ ෂික් බැතිමතුනට අවසරදීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණ.

වීසා ක්‍රමය වෙනුවට අවසර පතක් නිකුත් කර පාකිස්තානයට ඇතුඵවීමට ඉඩදීමට එකගත්වයක් ඇති කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *