නවසිලන්තයේ වෙඩි තැබිමේ සිද්ධියේ සැකකරු හෙට අධිකරණයට

Share Button

නවසිලන්තයේ සිදු වූ වෙඩි තැබිමේ සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 49 දක්වා වැඩි වි ඇත. ඒ හා සමාන පිරිසක් තුවාල ලැබ සිටිති. වෙඩි තැබිම සිදුකළ පුද්ගලයා 28 වැනි වියේ පසුවන ඔස්ට්‍රේලියාවේ දි උපත ලද අයෙකි. ඔහු සංක්‍රමණික විරෝධි මත දරන්නෙකු බව මාධ්‍ය වාර්තා කරයි. මේ පුද්ගලයා මිනිමැරිමේ චෝදනා මත හෙට අධිකරණයට ඉදිරිපත් කරන බව ක්‍රයිස්චර්ච් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය .
—–
පාකිස්තානය මූලස්ථානය කොට ගත් ජෙයිස් ඊ මොහොමඩ් සංවිධානයේ ප්‍රධානියා වන මසූර් අසායි ට අයත් වත්කම් තහනම් කිරිමට සහ ඔහුට එරෙහිව සම්බාධක පැනවිමට ප්‍රංශ රජය තීරණය කරයි . මසුර් අසාර් ලෝක ත්‍රස්තවාදි ලැයිස්තුවට ඇතුළත් කිරිමට දැනටමත් යෝජනා කර ඇත. ඉන්දියාවේ පුල්වාමා ප්‍රදේශයේදි ඉන්දිය සෙබඵන් 40 කට වැඩි පිරිසක් ඝාතනය කිරිමේ වගකිම මෙම සංවිධානය භාර ගෙන තිබෙ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *