සිනමාවේදි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් උදාගමක්

Share Button

හෙලයේ මහා සිනමාවේදියාණන් වු අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් උදා ගමක් ඇති කරන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ සදහා ඉන්දීය ආධාර යොදා ගැනේ. තිස්සමහාරාමයේ ඉදිකෙරෙන ගම්මානය ආචාර්ය සිනපති ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම ලෙස නම් කෙරේ. ඒ මහතාගේ ජන්ම දිනය යෙදෙන අප්‍රේල් 5 වැනිදා ඉදිකිරිම් ඇරඹේ. එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සුරින් සිහි කිරීම උදෙසා ආලේඛ්‍ය චිත්‍රයක් ද ලබන මස 5 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ දී විවෘත කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *