වසර 2020 වනවිට පානීය ජල සැපයුම සියයට 55 ක් දක්වා නැංවීමට පියවර

Share Button

සියයට හතලිස් පහක් වු පානිය ජලසැපයුම වර්තමානයේදි සියයට පනහක් දක්වා වැඩි වි ඇති බව රාජ්‍ය අමාත්‍ය ලකි ජයවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. මහා පරිමාණ ජල ව්‍යාපෘති 18 ක් දැන් ක්‍රියාත්මකයි. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ප්‍රජා ජල ව්‍යාපෘති රාශියක් ද ක්‍රියාත්මක කරන බව ඔහු කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *