ජනාධිපතිතුමාගේ කෙන්යානු සංචාරයෙන් දෙරටේ ද්විපාර්ශ්වක සබඳතා ඉහළ මට්ටමකට.

Share Button

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ කෙන්යානු නිල සංචාරයේ අවසන් දිනය අදයි. එතුමා නයිරෝබි හි පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුඵවට ද සහභාගි විය. ඉන් අනතුරුව තවත් වැඩසටහන් රාශියකට එක් විය. දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් පුඵල් කර ගැනීමට මෙම සංචාරය මහගු පිටිවහලක් වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *