සාෆ් කාන්තා පාපන්දු තරගාවලියේ මාලදිවයින් කණ්ඩායම පරාජය කළ ශ්‍රිී ලංකා කණ්ඩායම අවසන් පුර්ව වටයට.

Share Button

සාෆ් කාන්තා පාපන්දු තරගාවලියේ මාලදිවයින් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කළ ශ්‍රිී ලංකා කණ්ඩායම අවසන් පුර්ව වටයට තේරී පත්වෙයි. නේපාලයේ බිරත්නගර් හි මෙම තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම බී කොටසින් තරග වදින අතර අවසන් පුර්ව තරගය සදහා ඉන්දිය කණ්ඩායම සමග හෙට තරග වැදීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11