පරිගණක දැණුමෙන් සපිරි ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව අගමැතිවරයා කියයි.

Share Button

පරිගණක දැනුම ඇති ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. . වේයන්ගොඩ බණ්ඩාරනායක වෘත්තිීය පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු පැවසුවේ පරිගණක දැනුම ඇති ශ්‍රම බලකායක් පුහුණු කිරිම සදහා ද්විතීක අධ්‍යාපනයට වැඩි මුදලක් මේ වර අයවැයෙන් වෙන් කල බවයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඇතඵ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *