බිස්කට් හා රසකැවිලි සදහාද වර්ණ සංකේත ක්‍රමයක්

Share Button

බිස්කට් හා රසකැවිලි සදහාද වර්ණ සංකේත ක්‍රමය හදුන්වාදීමට ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ. ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනෙන් අද සාකච්ඡා කෙරෙන්නේ ඒ පිළිබඳවයි. පෙරවරු 7.00 සිට 8.00 දක්වා සිංහල ස්වදේශීය සේවය ඔස්සේ සුභාරතී වැඩසටහන ප්‍රචාරය කෙරේ. 91 යි දශම 7 හා 91 යි දශම 9 එෆ් එම්. තරංග මාලා ඔස්සේ ප්‍රචාරය වන එම වැඩසටහනේදී මහජනතාවට දුරකථන අංක 0112 695 446 හෝ 0112 695 447 ඔස්සේ ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග සජීවීව සම්බන්ධ විය හැක.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *