කෙන්යාවේ සිව් දින නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපතිතුමා යලි දිවයිනට

Share Button

ශ්‍රි ලංකාවත් කෙන්යාවත් අතර ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් හා දෙරට අතර නව සහයෝගිතා ගමනකට මුල පුරමින් සිය කෙන්යා නිල සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය . එක්සත් ජාතින්ගේ පරිසර සමුඵ්වේ සිව්වන සැසිවාරයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි විමට කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගෙන් ලැබුණු විශේෂ ඇරයුමකට අනුව එතුමා පසුගිය බදාදා කෙන්යාව බලා පිටත්ව ගියේය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *