ධාරානිපාත වැසි හා තද සුලං සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙයි

Share Button

දිවයිනේ බස්නාහිර මධ්‍යම සබරගමුව හා වයඹ පලාත්වල ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් ඉදිරි පැය 9 තුල මිලිමිටර් 100 ඉක්මවන තද වැසි ද පැයට කිලෝ මිටර් 70 ත් -80 ත් අතර තද සුලං ද ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට අවවාද කරයි. කලුතර ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *