ශ්‍රී ලංකාව සාෆ් කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයට

Share Button

නේපාලයේ පැවැත්වෙන සාෆ් කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි. මුලික වටයේ පලමු තරගයෙන් ගෝල දෙකට බිංදුවක් වශයෙන් මාලදිවයින පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සමත් විය.

පලමු අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකාව සත්කාරක නේපාල කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි. තරගය ලබන බදාදා පැවැත්වේ. තරගාවලියේ අවසන් මහ තරගය සිකුරාදා පැවැත්වීමට නියමිතයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *