අවසරයකින් තොරව මැණික් ගැරූ පිරිසක් අත්අඩංගුවට

Share Button

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ තේ වත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි හත්දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (18) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව එම පුද්ගලයන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිස්භාරයට ගෙන ඇත.

කොටියාගල වතුයායේ තේ වත්ත මැද තේ ගස් ගලවා විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් මෙම ජාවාරම්කරුවන් පිරිස මෙම ක්‍රියාවේ නිරත වී ඇති බව පොලීසිය අනාවරණය කරයි.

මෙලෙස අත්අඩංගුවට පිරිස හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11