මාදුරුඔය ජලාශයේ පාවෙන සුර්ය බලාගාරයක්

Share Button

මාදුරුඔය ජලාශයේ මොගවොට් 100 පාවෙන සුර්ය බලාගාරයක් ඉදිකිරීමට රජය සුදානම් වෙයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. ලංකා විදුලිබල මණ්ඩලය.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි. ඒ සදහා කැනඩාව සහාය ලබාදීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් කැනඩා සෝලා ආයතනය සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ ක්‍රියාකාරි කමිටුවක් පත්කිරීමට ඉදිරිපත්වු කැබිනට් යෝජනාවට ඇමති මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *