රාජ්‍ය වෙසක් උත්සවය තෙල්වත්තදී

Share Button

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 වැනිදා ගාල්ල හික්කඩුව තෙල්වත්ත තොටගම පුරාණ රන්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

වෙසක් පුන් පොහෝදින වැඩසටහන එම මස 18 වැනිදා පැවැත්වේ. මේ වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයන්හි භෞතික සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

මැයි 15 වැනිදා සිට 21 වැනිදා තෙක් වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *