ජාතිවාදය වපුරන පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයක් කිසිසේත් ජයගත නොහැකි බව කඩුවෙල හිටපු නගරාධිපති ජී එච් බුද්ධදාස මහතා කියයි

Share Button

ජාතිවාදය වපුරන පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයක් කිසිසේත් ජයගත නොහැකි බව කඩුවෙල හිටපු නගරාධිපති ජී එච් බුද්ධදාස මහතා කියයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ද අත්වූයේ එවැනි ඉරණමකි. එක් ආගමකට හා ජාතියකට පමණක් ගැති වීමෙන් රටේ අනෙක් පුරවැසියන්ගේ ඡන්ද සියල්ල අහිමිවන බව බුද්ධදාස මහතා අවධාරණය කරයි. 2020 ජනාධිපතිවරණයේදීද පොහොට්ටුවෙන් ඉදිරිපත්වන අපේක්ෂකයාට අත්වන්නේ පරාජයයි. ඔහුට ජයගත හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වුවහොත් පමණක් බවද බුද්ධදාස මහතා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *