වැය ශීර්ෂ කීපයක් අද විවාදයට

Share Button

2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (22) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරෙයි.

ඒ අනුව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු ,පශුසම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන යන අමාත්‍යාංශයන්ට අදාල වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනු ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11