අයි එස් සංවිධානය මුඵමනින්ම තම රටින් නෙරපූ බව සිරියානු හමුදාව පවසයි

Share Button

අයි එස් සංවිධානය මුඵමනින්ම සිරියාවෙන් නෙරපූ බව අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය පවසයි. අයි එස් සංවිධානයේ බලය යටතේ තිබූ අවසන් ප්‍රදේශය ද තමන් යටතට ගැනීමට සමත්වූ බව එම බලකාය පැවසීය. සිරියාවේ සහ රුසියාවේ වර්ග කිලෝමිටර 88 දහසක ප්‍රදේශයක අයි එස් සංවිධානය සිය බලය ව්‍යාප්ත කර තිබුණි.
===
ගැහැණු ළමයින් සඳහා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆ්සායි මෙනෙවිය ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියි. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන එරට රජය සංවිධාන කළ කාන්තාවන් පිළිබඳ ලෝක සමුඵමේ මුඛ්‍ය දේශනය පවත්වමින් ඇය අද මේ බව පැවසුවාය. පාසල් නොයන ගැහැණු ළමයින් මිලියන 130 ක් වෙනුවෙන් තමා මෙම සමුඵව අමතන බව ද හෙතෙම පැවසුවාය. ලොව සියඵ කාන්තාන්ට සහ ගැහැණු ළමයින්ට සිය ජීවිත සාර්ථක කර ගැනීම සඳහා ලෝක නායකයින් ඔවුන්ගේ අධ්‍යාපනයට ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
====

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *