හම්බන්තොට උදාව ආයෝජන ව්‍යාපෘතියේ ඉදිකිරිම් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Share Button

මෙරට ඉතිහාසයේ විශාලතම ආයෝජනය ලෙස සැලකෙන හම්බන්තොට උදාව ආයෝජන ව්‍යාපෘතියේ ඉදිකිරිම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹේ. මේ අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවිම සදහා ඕමාන රජයේ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු පිලිබද අමාත්‍ය ආචාර්ය අල් රම්හි මහතා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියේය. හම්බන්තොට උදාව ආයෝජන ව්‍යාපෘතියේ තෙල් පිරිපහදු කටයුතු සදහා ආයෝජනය කිරිම ඇතුලු කරුණු රැසක් පිලිබදව ඕමාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද ඊයේ රාත්‍රියේ පැවැත්විණ. හම්බන්තොට උදාව ආයෝජන ව්‍යාපෘතියේ පලමු අදියර යටතේ තෙල් පිරිපහදුවක් සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11