මැතිවරණ රාජකාරි කළ ගුරුවරුන්ට දීමනා ගෙවා නෑ

Share Button

පළාත් පාලන මැතිවරණ රාජකාරියේ නිරත සියලු නිලධාරීන්ට මේ වන විට අදාළ ගෙවීම් සිදුකර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන මුත් රාජකාරී කළ ගුරුවරුන්ට මෙතෙක් රාජකාරී දීමනා ගෙවා නැතැයි වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මැතිවරණ කොමිසම දැඩි නීතිරිතී යටතේ ගුරුවරුන් රාජකාරියේ යොදවූ නමුත් දීමනා ගෙවීමට අදාළ අංශ කටයුතු කර නැති බවයි.

ගුරුවරුන්ට අදාළ රාජකාරී දීමනා ලබාදීමට මැතිවරණ කොමිසම මැදිහත් විය යුතු බවද හෙතෙම වැඩිදුරටත් කීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10