අ පො ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන බ්‍රහස්පතින්දා

Share Button

අ පො ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන බ්‍රහස්පතින්දා අලුයම නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා කියයි.

මෙවර විභාගයට අපේක්ෂකයෝ හයලක්ෂ පනස් හය දහස් හයසිය හතලිස් එක් දෙනෙක් පෙනී සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *