අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ අද විවාදයට

Share Button

2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (26) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ.

කාරකසභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන්නේ  අද එකොළොස්වැනි දිනටයි.

ඒ අනුව  විදේශ කටයුතු අමාත්‍යාංශය ,  සංචාරක සංවර්ධන , වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *