ඉරානයේ හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයෝ 18 දෙනෙක් මියයති

Share Button

ඉරානයේ පළාත් කිහිපයකට එක්වරම බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෝ 18 දෙනෙක් මිය ගියහ. එරට පළාත් 31 න් 26 කටම ගංවතුර අවදානමක් පැනනැගි ඇත. දීර්ග නියගයකට පසු එක්වරම ඇතිවු වර්ෂාව නිසා මෙම ගංවතුර තත්ත්වය ඇතිවී තිබේ. බොහෝ ජලාශවල ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින් ඒ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට කටයුතු කර ඇත. ඉදිරි පැය 48 ද අනතුරුදායක බවට අනතුරු ඇගවීම් නිකුත්කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *