අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 4 වැනිදා ඇරඹේ.

Share Button

ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 4 වැනිදා සිට 11 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. එහිදී කොළඹ . මහනුවර . ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් තරග වැදීමට නියමිතයි. ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ පසු වන කණ්ඩායම් අවසන් තරගයට සුදුසුකම් ලබයි. තරගාවලියේ දී දක්වන දක්ෂතා මත ලෝක කුසලාන ශ්‍රිී ලංකා සංචිතයට ක්‍රීඩකයින් තෝරා ගැනීමට අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11