කුඩා ඉඩම් සංවර්ධන වැඩසටහනේ තවත් පියවරක්

Share Button

කුඩා ඉඩම් සංවර්ධන වැඩ සටහන යටතේ 2018 වර්ෂයේ දී ගොවි පවුල් 35,000 කට බීජ හා රෝපණ ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රජා සහභාගීත්වයෙන් කාබනික පොහොර වැඩ සටහන යටතේ ගොවි පවුල් 4000 ක සහභාගීත්වයෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 4000 ක් නිෂ්පාදනය කිරීමේ වැඩසටහන ද මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බවත් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂිකා කුමුදුනී ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11