ප්‍රවීණ ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය දිවි මඬලට සමු දෙයි

Share Button

සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් වූ ප්‍රවීණා ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මීට මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය යන විට ඇයගේ වයස අවුරුදු 79 කි.

මියුරු පෙම් මදිරාවේ , අමර පෙම් ලතාවේ , පෙම්වතියන්නේ පෙම්වතියන්නේ , බංගලි වළලු වැනි  හදවත් ගීත තුළින් ලොකු කුඩා සියළු දෙනාගේ ජනාදරයට පත් ඇන්ජලීන් ගුණතිලක මහත්මිය හෙළ සිනමා පසුබිම් තුළ ගායනා කළ ගීත සංඛ්‍යාව 5000 ට ආසන්න වේ.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *