මාතර – බෙලිඅත්ත දුම්රිය ගමන් ලබන 8 වැනිදා සිට

Share Button

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සදහා ගම් බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් රථ සේවා ලබන 8 වැනිදා සිට ඇරඹේ.

මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ගමන් ද 8 වැනිදා සිට ඇරඹෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹ සිට මාතර බලා ගමන් ගන්නා දුම්රිය බෙලිඅත්ත දක්වා එදින සිට දීර්ඝ කෙරේ.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ පහසුකම් සපිරි තවත් දුම්රියක් මේ වනවිට කොළඹ වරායට රැගෙන විත් තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10