පවතින වියලි කාලගුණ තත්ත්වය තවදුරටත්

Share Button

පවතින වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඊයේ දිනයේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගලින් වාර්තා විය.

එය සෙල්සියස් අංශක 37 කි. සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැක්කේ මැයි 20 වැනිදායින් පසුවය.

දිස්ත්‍රික්ක 6 කට බලපා ඇති දැඩි වියලි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පනස්හය දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10