අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී ලබන සදුදා

Share Button

අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී ලබන සදුදා පස්වරුවේ දී සිදුකෙරේ. දේහය කොළඹ විජේරාම මාවතේ අංක 6/1 දරණ නිවසේ තැන්පත් කර ඇත. අවමංගල්‍යය පෙරහර සදුදා පස්වරු 2.00 ට නිවසින් පිටත්වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10