කොළඹ හා ඩකා කොටස් වෙළඳපල අතර අවබෝධතා ගිවිසුමක්

Share Button

කොළඹ කොටස් වෙළඳපල සහ බංග්ලාදේශයේ ඩකා කොටස් වෙළඳපල අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

දෙරටේ ව්‍යාපාරිකයන්ට වඩාත් ශක්තිමත් ආයෝජන සඳහා මෙය වැදගත් වනු ඇත. කලාපීය වෙළඳපල තුල ව්‍යාපාරික සබදතාද මේ යටතේ ඉහළ යනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *