ජාත්‍යන්තර ළමා පොත් දිනය සැමරීමේ විශේෂ වැඩසටහන

Share Button

ජාත්‍යන්තර ළමා පොත් දින සැමරුම් වැඩසටහන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පුර්ණ අධීක්ෂණය යටතේ අද පැවැත්වේ.

අදට යෙදෙන ජාත්‍යන්තර ළමා පොත් දිනය සැමරීමේ විශේෂ වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.

මහාචාර්ය ජේ බී දිසානායක මහතා ළමා සාහිත්‍ය ප්‍රවේශය හා රසවින්දනය පිළිබදව මෙහිදි දේශනයක් ද පවත්වයි. ළමයින්ගේ කියවිමේ රුචිකත්වය වර්ධනය කිරීම මෙහි අරමුණයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *