ඩුබායි හි අලුත් අවුරුදු උත්සවය

Share Button

ඩුබායි හි වෙසෙන ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් මෙවර අලුත් අවුරුදු උත්සවය අතිඋත්කර්ෂවත්ව පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා කන්සියුලර් ජනරාල් චරිත යට්ටෝගොඩ මහතා පවසයි.

උත්සවය අප්‍රේල් මස 12 වැනිදා එරට වේලාවෙන් පෙරවරු 8.00 සිට ඩුබායි සබීල් පාක් හිදි පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *