අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ අද විවාදයට

Share Button

2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (02) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ.

ඒ අනුව ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා , සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය , සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *