මිවිත ප්‍රසංගය අද කුමාරතුංග මැදිරියේදි

Share Button

ජාතික ගුවන්විදුලියේ සිංහල ස්වදේශිය ඉදිරිපපත් කරන මීළග මිවිත ප්‍රසංගය අද සවස 4.00 ට කුමාරතුංග මැදිරියේදි පැවැත්වෙ.

මහාචාර්ය රාජ් සෝමදේව . මහාචාර්ය අනුර මනතුංග . ගීත රචක කුමාර ලියනගේ සහ සංගීතවේදි නවරත්න ගමගේ මේ සදහා සහභාගි වෙති.

මෙම ප්‍රසංගයේදි ඉන්දිකා උපමාලි. කල්පනා කාවින්දි සමන් ලෙනින් . සාගර සුරේෂ් .රනිල් මුදුන්කොටුව. නිලක්ෂි හෙලපිටිය. ගීත ගායනයෙන් සම්බන්ධ වෙති. මෙම ප්‍රසංගය නැරඹිම සදහා ශ්‍රාවකයන්ටද එක් විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *