චීනයේ හුවාවි සමාගම ඇමරිකානු වෙළෙඳ රහස් සොරකම් කර ඇති බවට එරට අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

Share Button

චීනයේ හුවාවි සමාගම ඇමෙරිකානු වෙළෙඳ රහස් ක්‍රමානුකුලව සොරකම් කර ඇති බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි. හුවාවි සමාගම සමග වෙළෙඳ ගණුදෙනු කිරීම අනතුරුදායකය. ව්‍යාපාර සිදුකරන මුවාවෙන් ඇමෙරිකාවේ රහස්‍ය තොරතුරු ලබා ගැනීමට එම සමාගම කටයුතු කර ඇතැයි ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *