ලෙස්ටර් ජේමිස් පීරිස් අනුස්මරණ සිනමා පුස්තකාලයක් හා කෞතුකාගාරයක්

Share Button

දේශිය සිනමා අනන්‍යතාවය දෙස් විදෙස් කරා ගෙනයමින් සිනමා කර්මාන්තය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකළ අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරිස් සිනමාවේදියාගේ අදට යෙදි ඇති 100 වැනි ඡන්ම දිනය නිමිති කර ගනිමින් ප්‍රථම ජාතික සිනමා දිනය ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී අද සැමරේ.

මීට සමගාමිව ලෙස්ටර් ජේමිස් පීරිස් අනුස්මරණ සිනමා පුස්තකාලය හා කෞතුකාගාරය ද අද විවෘත කරන බව ඇමතිවරයා සදහන් කරයි. අප්‍රේල් 05 වැනිදා ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඒ සදහා පියවර ගෙන ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *