ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share Button

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් තමා සතුව තබාගෙන සිටි සැකකරුවෙක්  ඊයේ (04)  අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 10ක් හා ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 50 ක් සොයා ගෙන තිබේ.

මොහු නියදගලවත්ත , පැණිදෙනිය , පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 ක් වූ පුද්ගලයෙකි.

සැකකරු අද (05) තංගල්ල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිතයි .

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11