සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අනුව අභිනව චන්ද්‍ර වර්ෂය සදහා නව සඳ බැලිම අද

Share Button

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උත්සවශ්‍රියෙන් සැමරිමට ජනතාව දැන් සිටම සූදානම් වෙති. අලුත් අවුරුදු චාරිත්‍ර අනුව අභිනව චන්ද්‍ර වර්ෂය සදහා නව සඳ බැලිම අදට යෙදි තිබෙ.් නව සඳ බැලිමේ චාරිත්‍රය තුලින් සඳට ගරු කිරිම සිදුකරන බව ජනසෘති පර්යේඹෂක මහින්ද කුමාර දඵපොත මහතා පවසයි .

අලුත් අවුරුදු සැමරිම සදහා රෙදිපිළි . ගෘහභාණ්ඩ ඇතුඵ භාණ්ඩ මිලදි ගැනිම සදහා මේ දිනවල විශාල වශයෙන් ජනතාව නගර කරා පැමිණෙන් සිටින බව පොලිසිය පවසයි. ඔවුන්ගේ පහසුව සදහා රථවාහන හැසිරවිමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවනු ලැබ සිටිති. ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සදහා විශේෂ බස් හා දුම්ිරිය සේවා ලබන සතියේ මැද සිට ක්‍රියාත්මක කෙරේ. අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන සදහා අවශ්‍ය පහසුකම් සැලසිමට දැනටමත් පියවර ගෙන ඇතැයි අධිවේගී මාර්ගයේ මෙහෙයුම් සහ කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *