අනුරාධපුර පූජා නගරයට හෙළ බොජුන් හළක්

Share Button

අනුරාධපුර පූජා නගරයේ හෙළ බොජුන් හලක් ඉදිකිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

බොජුන් හල සඳහා මුල් ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.

එය ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ නැගෙනහිර පිවිසුම රථගාල අසළ ඉදිකෙරේ.

අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ඉල්ලීම පරිදි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ මැදිහත්වීම මත මෙම බොජුන් හළ කෙරෙනු ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *