ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වයි

Share Button

ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ඉදිරි මහ මැතිවරණය සදහා සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වයි. එම පක්ෂයේ නවදිල්ලි පිහිටි මුලස්ථානයේ දී එය එළිදැක්වීම අද පෙරවරුවේ සිදුවිය. ජාතික ආරක්ෂාව. ගොවිජනතාවගේ ආදායම් දෙගුණයකින් ඉහළ නැංවීම සහ කාන්තා සුභසාධනය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දෙන බවට එම පක්ෂය ප්‍රතිඥා දී තිබේ. ත්‍රස්තවාදය හා අන්තවාදය පිටුදැකීම සදහා හමුදාව තවදුරටත් ශක්තිමත් කරන බවද එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වේ. එරට උතුරු හා නැගෙනහිර ප්‍රාන්ත වල නීතිවිරෝධී සංක්‍රමණ වැලැක්වීමට ද පියවර ගැනේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *