ඉරාන හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමරිකාව පියවර ගනී

Share Button

ඉරාන හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමරිකාව පියවර ගනී. ඇමරිකාව විසින් වෙනත් රටක ආරක්ෂක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඉරානය හා ලෝක බලවතුන් අතර ඇති කර ගෙන තිබු න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කිරීමත් සමග දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා සීඝ්‍ර ලෙස බිඳවැටිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *