මාලදිවයිනේ මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට තුනෙන් දෙකක බහුතරයක්

Share Button

මාලදිවයිනේ මහ මැතිවරණයෙන් ජනාධිපති ඊබ්‍රාහිම් සෝලි නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට තුනෙන් දෙකක බහුතරයක් ලැබී තිබේ. ඒ අනුව එරට පාර්ලිමේන්තුවේ ආසන 87 න් 65 ක්ම දිනාගැනිමට ඔහු සමත්වි ඇත. තවත් සුඑ පක්ෂයක් ආසන 5 ක් දිනාගෙන ඇති අතර අබ්දුල් යමීන් මහතාගේ පක්ෂයට අන්ත පරාජයක් ලැබි තිබේ. ස්වාධීනව තරග කළ හත්දෙනෙක් ද ආසන දිනාගෙන ඇත. මැතිවරණයේ නිල ප්‍රතිඵලය ලබන 12 වැනිදා නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *