විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජේ අත්අඩංගුවට

Share Button

විකීලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් එංගලන්තයේ ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැදී සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

2012 වසරේදී උසාවියට භාරවන ලෙස කළ නියෝගයට ප්‍රතිචාර නොදැක්විම ඊට හේතුවයි. වසර 07 ක් පමණ ඔහු ඉක්වදෝර් තානාපති කාර්යාලයේ සරණාගතයෙක් ලෙස දිවිගෙවීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *